Breaking News

Saturday, May 30, 2015

කව්සිළුමිණ



දවසක් පොලීසියට බැ‍ඳෙන්න කැමති කොල්ලෙක් ඒ පැත්තේ පොලිස් අධිකාරීතුමාගේ කාර්යාලයට ගිහින් තියනවා සම්මුඛ පරීක්ෂණයකට (අර සිංහලෙන් Interview කියන්නේ… අන්න ඒකකට) 

දැන් මේ කොල්ලගෙන් පොලිස් අධිකාරිතුමා ප්‍රශ්ණ අහනවලු….. ඔහොම අහල අහල අන්තිමට ඇහුවලු මෙහෙම ප්‍රශ්ණයක් 

“ කව්සිළුමිණ ලියුවේ කවුද ? ” (පැහැදිලි කිරීමයි: කව්සිළුමිණ කියන්නේ පරණ පොතක්. මමත් ඒක ලීවේ කවුද තියා ඒක දැකලවත් නෑ) 

දැන් මේ පොර උත්තරේ දන්නේ නැතිව සිරාවටම කල්පනා කරනවලු…… 

පොලිස් අධිකාරිත් ලඟදී සේවයට ආපු හොඳ මනුස්සයෙක් නිසා කීවා 

“හදිස්සියක් නෑ හෙමිහිට කල්පනා කරලා කියනවකෝ” කියලා…… 

මේ අතර පොලිස් අධිකාරිවරයට විනාඩි 5කට විතර කාර්යාලයෙන් එලියට යන්න වුනා….. පොර යන ගමන් එතන එලියේ හිටපු රාළහාමි කෙනෙකුට කථාකරලා කීවා “මම එනකන් අර මගේ ඔෆිස් එකේ ඉන්න කොල්ලගෙන් කව්සිළුමිණ ලියුවේ කවුද ? කියලා අහල තියාගන්නවා” කියලා….. 

දැන් විනාඩි 5කින් පොලිස් අධිකාරිවරය ආපහු එනවා… එතකොට පොර තමන්ගේ ඔෆිස් එක ඇතුලේ දකින දර්ශනය මෙහෙමයි……..

අර කොල්ලා පුටුවත් පෙරලගෙන හතරගාතේ දාලා බිම වැටිලා ඉන්නවා…… රාළහාමි එතනම ආඩම්බර තාලෙට උඩු රැවුල කරකව කරකවා ඉන්නවා……. 

අපිට වගේම මේක දැකලා ලොක්කටත් මඤ්ඥං හින්දා ඇහුවා “මොකද අයිසේ මේ වෙලා තියෙන්නේ” කියලා 

….. එතකොට අර රාළහාමි උත්තර දෙනවා…… 

“සර්…. සර්ලත් නිකන් මේ පොරවල් හුරතල් කරනවනේ…… මම දෙකයි ඇන්නේ මේකා යස අගේට ඔය පිළිගත්තේ කව්සිළුමිණ ලීවේ ඌ කියලා………..”
Read more ...

Thursday, May 28, 2015

බහිරවයා


සෑම සති අන්තයකම ගොල්ෆ් කීඩා කිරිමට පුරුදු වී සිටි අයෙක් දිනක් තම බිරිඳවද ගොල්ෆ් කීඩා කිරීමට කැටුව ගියේය. 

ඔහු බිරිඳට ක්‍රීඩා කරන ආකාරය කෙටියෙන් පැහැදිලි කරදුනි. ඇය තම මුලු වෙරම යොදා පන්දුවට දුන් පහරින් එය පිටියට යාබද නිවසක ජනේලයක්ද බිඳගෙන ඇතුලට වැටුනි. 

තම බිරිඳ දෙසට හරුනු සැමියා, "මම ඔහේට කිව්වනෙ පරිස්සම් වෙන්න කියලා!, දැන් ගිහින් බලමු ඔහේගෙ කෙරුවාවෙ දඩේ කොච්චරද කියලා!!" යැයි අමනාපයෙන් පැවසීය. 

යුවළා අදාල නිවසට ගොස් දොර තට්ටු කලවිට, "ඇතුලට එන්න" යැයි ගොරෝසු හඬක් කීය.

දොර ඇරගෙන ඇතුලට ගිය ඔවුන්ට, නිවස පුරා විසිරුනු වීදුරු කැබලි හා ඒ අතරම වැටී බිඳී තිබුනු පෞරාණික(antique) බෝතයක්ද දිස් විය... 


"ඕගොල්ලොද මේ බෝලෙ මෙහෙට ගහල මේවා කැඩුවේ??" එහි සෝපාවක වැතිර සිටි මිනිසෙක් ඇසීය. 

"ඕහ්... ැද්දට සමාවෙන්න අපෙන් වෙච්ච... අපෙන් " සැමියා සමාව ඉල්ලා සිටියේය. 

"නෑ නෑ, සමාව ඉල්ලන්න ඕනා නෑ. හරිනම් මමයි ඕගොල්ලන්ට ස්තූති කරන්න ඕනා. මොකද මම බහිරවයෙක්, මම අවුරුදු දහස් ගානක් තිස්සෙ ඔය බෝතලේ ඇතුලෙ හිරවෙලා හිටියෙ. ඕගොල්ලො හින්දයි මම නිදහස් උනේ. මං ගාව වර 3ක් තියෙනවා. මම ඔහේලා දෙන්නට එකගානෙ දෙන්නම්, ඒ වගේම ඔගොල්ලන්ගෙ අකමැත්තක් නැත්තම් ඉතිරි එක මම තියාගන්නම්" යැයි සෝපවෙ වැතිර සිටි මිනිසා පිළිතුරු දුනි. 

"හප්පා!, මේක මාරයිනෙ" යැයි පැවසූ සැමියා මද වේලාවක් කල්පනා කිරීමෙන් අනතුරුව මෙසේ කීය, "මට ජීවිතකාලය පුරාම, හැම අවුරුද්දකටම රුපියල් කෝටියක් ගානෙ ලැබෙන්න ඕනා!" 

"අයියෝ, ඕක මොකද්ද. ඕක මට සුළු දෙයක්. ඔන්න එහෙනම් ඔහේ ඉල්ලපු එක එහෙම්ම ලැබෙවි ඒවගේම මම ඔහේට නීරෝගීව බොහෝකල් ජීවත් වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා!" යැයි බහිරවයා පිළිතුරු දුනි. 

"හරි, දැන් නෝනගෙ වාරය. නෝනට මොකද්ද ඕනා??" බහිරවයා බිරිඳගෙන් ඇසීය. 
මද වේලාවක් කල්පනා කිරීමෙන් අනතුරුව, "මට ලෝකෙ හැම රටේම ලොකූ මන්දිර ඕනා. ඒවයේ හැම පහසුකමක්ම තියෙන්න ඕනා. ඒවගේම ගෙදර දොරේ හැම වැඩකටම සේවකයො ඉන්නත් ඕනා" යැයි කීවාය. 

"හොඳයි, ඒනම් එකත් උනා කියලා හිතගන්න. ඒවගේම ඔහේගෙ මන්දිර ස්වාභාවික විපත් හා සොර සතුරන්ගෙන හැම වෙලේම ආරක්ෂාවෙලා තියේවි" යැයි බහිරවයා කීය. 

"හරි, දැන් ඔහේගෙ ප්‍රාර්ථනාව මොකද්ද??" යැයි යුවළ බහිරවයාගෙන් ඇසූහ. 

"මම මේ බෝතලේ ඇතුලෙ අවුරුදු දහස්ගානක් හිරවෙලා හිටියා. එච්චර කාලයක් මම කාන්තාකගෙ පහස ලබල නෑ. ඒ හින්ද මම කැමතියි ඔහේගෙ බිරිඳගෙන් ඒක සපුරගන්න!!" යැයි බහිරවයා කීය. 

එවිට සැමියා බිරිඳ දෙසට හැරී මෙසේ ඇසීය, "ඩාලිං!, ඔයා දන්නවා දැන් අපි දෙන්නටම සෞභාග්‍යය උදාවෙලා තියෙනවා, ඒ වගේම ලෝකෙ වටේම මන්දිරත්, මොකද කියන්නෙ??" 

මද වේලාවක් කල්පනා කල බිරිඳ, "ඔව් ඩාලිං, මේච්චර වාසනාවක් උදාවෙලා තියෙන එකේ මම හිතන්නෑ මේකට අකමැති වෙන්න ඕනා කියලා. ඒත් ඩාලිං ඔයා මොකද්ද කියන්නෙ?" යැයි කීවාය. 

"ඩාලිං ඔයා දන්නව මම ඔයාට කොච්චර ආදරේද කියලා, මම උනත් මෙහෙම එකකට මුහුණ දෙනවා" යැයි කීය. 

ඉන්පසු බහිරවයා හා බිරිඳ ඉහල මාලයට ගියහ. බොහෝ වේලාවක් ගතවුවත් බහිරවයා තෘප්තිමත් නැත. මේ ආකාර්යෙන් පැය 3ක් පමණ ගතවූ පසු බහිරවයා ඇයගෙන් මෙසේ ඇසීය, "ඔහේලා දෙන්නගෙ වයස එහෙම කොහොමද?" 

"ඇයි, අපි දෙන්නටම අවුරුදු 30යි" යැයි ඇය හති දමමින් පිළිතුරු දුන්නාය. 

"සිරාවට?!, අවුරුදු 30ක් වෙලත් ඔහේලා තාම මේ බහිරව කතා විශ්වාස කරනවද???"
Read more ...

Tuesday, May 26, 2015

අහිංසක ගෑණු



දිනක් වන්දනාවක් සඳහා පිටත් වෙමින් තිබූ බසයක්, අතරමගදී කොල්ලකරුවන් කණ්ඩායමකගේ ග්‍රහණයට හසු විය. 
කොල්ල කණ්ඩායමේ නායකයා බසයට ගොඩ වී මෙසේ තර්ජනය කළේ ය. ...

අපි මහ දරුණු කොල්ලකාරයෝ, අපි මේ බස් එකේ පිරිමින්ට අයිති හැම දෙයක්ම ගන්නවා, ඒ වගේම අපි මේ බස් එකේ ඉන්න හැම ගැණියෙක්ටම අතවර කරනවා... 
එවිට, කොල්ලකරුවන්ගෙන් කාන්තාවන් ආරක්ෂා කර ගැනීමට සිතූ නඩේ ගුරා, අනේ අපිට අයිති ඕන දෙයක් ගන්න, ඒත් මේ අහිංසක ගෑණු උදවියට නං හිරිහැරයක් කරන්න එපා... යැයි ආයාචනා කළේ ය. 

ඒ සමඟම බසයේ පසුපස අසුනක සිටි එක් මැදිවියේ කාන්තාවක් උස් හඬින් මෙසේ පැවසුවා ය. 
ඒ ළමයින්ට කැමැති දෙයක් කර ගන්න ඉඩ ඇරලා නඩේ ගුරා පැත්තකට වුණොත් හොඳයි
Read more ...

Wednesday, May 20, 2015

උපන්දින පාටිය


ටොම්බ කලුවා කියලා අප්‍රිකානු ඩයල් එකක් හිටියා.. මිනිහා හෙන බුද්ධිමත් පොරක්.. දවසක් මෑන්ට එයාගේ හොදම යාලුවෙක්ගේ උපන්දින පාටියට එන්න කියලා ආරාධනාවක් ලැබුණා.. හැබැයි ඉතිං පාටියට එනකොට යාලුවෝ සෙට් එකට කලු කලිසමයි, කලු කෝට් එකයි ඇදගෙන එන්න කියලා තිබුණේ. 

ටොම්බ කලුවටත් අතේ සතේ නැති වෙලාවේ කොහෙන් ගන්නද ඇදුම්. එ‍හෙම හිතලා මිනිහා යාලුවෙක්ගෙන් ඉල්ලලා බැලුවා. උන්ටත් තියෙන්නේ එක ඇදුමක්ලූ. 

"දැන් ඉතිං මොනව කරන්නද? මිනිහත් දහ අතේ කල්පනා කරනවලූ. ටික වෙලාවකින් මිනිහට හොද අදහසක් ආවා.පාටිය තියෙන්නේ රෑට.මම කලු හින්දා කට්ටිය අඩියක් ගහනවෙලාවට නිරැවතින් ගියාම ඕවා මොනවත් පේන එකක් නෑ" 

ඔන්න දවස උදාවුණා. කට්ටිය බොනකන් ඉදලා ටොම්බ කලුවා නිරැවතින් ගියාලු පාටියට. 

"මොකද බං පරක්කු වුණේ" ලැම්ඩා විමසීය. 

"ට්‍රැෆික් එකට අහුවුණා බං එන ගමන්" 

කිසිවෙකුගේ අවධානය තවදුරටත් යොමු නොවූ බැවින් තමාගේ උපාය සාර්ථකව සිදුවීම පිළිබද ඔහු ප්‍රීතියෙන් පසුවිය. 
එම සතුට හුගක් වෙලාවක් නොපවතින බව සුලු මොහතකින් වැටහී ගියේ එක්වරම කඩාපාත්වූයේ ඔබ දන්නා හදුනන ශ්‍රී ලංකාවේ ප්‍රකට පුද්ගලයෙකි. වෙන කවුරැවත් නෙමෙයි අපේ ඇම්ඩා තමයි.වෙරී මතින් වැනී වැනී ඔවුන් දෙසට පැමිණියහ. 

දන්නවනේ අපේ එවුන් බොන්න කලින් කතා කරන්නේ කෙල්ලෝ ගැනයි, බඩු ගැනයි, පච කෝටියක් විතර දාලනේ.බිව්වට පස්සේ කතාකරනේ සදාචාරය, දේශපාලනය, කාන්තා හිංසනය, අයිතිවාසිකම් පිලිබදව. 

ඔය වගේ දැන් කතාබහ යන අතරතුරේ බොහෝ වේලාවක් ටොම්බ කලුවා දෙස තම උකුසු ඇස යොමුකරමින් ඇම්ඩා නිරීක්ශණය කිරීමට පටන් ගත්හ. ඇම්ඩගේ මේ හැසීරීම එහි සිටි මිතුරන්ටද ගැටලුවක් විය. 

"මොකද බං සද්දේ නැත්තේ?" එහි සිටි මිතුරෙක් විමසීය. 

"උඹ හැමදාම මොනවහරි වල් කතාවක් කියලා ආතල් දෙනවා වගේ අදත් කතාවක් කියහන්කෝ " ලැම්ඩා එහි සිටි මිතුරන් කුල්මත් කිරීමේ අදහසින් පැවසීය. 
තවමත් ටොම්බ කලුවා දෙස බලමින් ගොලුවත රැකසිටි ඇම්ඩා තම කඩ හඩ අවදිකලේය. 

"මොකද්දෝ අවුලක් තියෙනවා මුගේ ඇදුමේ" 

යහලුවන්ගේ අවධානයද මෙවර ටොම්බ කලුවා වෙත යොමු විය. 

ටොම්බ කලුවාට හීන්දාඩිය දැමීමට පටන් ගත්තේය. "මළා ඇම්ඩා කරටි කැඩෙන්න ගහලා හිටියත් හොද සිහියෙන් නේ ඉන්නේ" 

ඔය කලු කුමාරයා වගේ හොදට ඉන්නේ අපේ ටොම්බා.ඕකේ තියෙන අවුල මොකද්ද " ලැම්ඩා තවත් වීදුරැවකට වයින් වත්කර ඇම්ඩා වෙත දිගු කළේය. 

එම වයින් වීදුරැව අතැතිව එක්වරම තම ඇගිල්ල ටොම්බ කලුවගේ අරක වෙත දිගුකරමින් "වැරද්ද හොයාගත්තා !! වැරද්ද හොයාගත්තා !!" 

මෙවර ඇම්ඩාගෙන් ගැලවුමක් නොවන බව තේරැම්ගත් ටොම්බ කලුවා "මො...කද්...ද...මොකද්ද........ වැරැද්ද" වචන පැටලෙමින් හීන් හඩින් විමසීය. 

"උඹ ටයිපටිය එල්ලන් ඉන්නේ වැරදි තැනනේ" ඇම්ඩා කොක් හඩලමින් පැවසීය
Read more ...

Tuesday, May 19, 2015

වැදි කෙල්ල


ඔන්න දවසක් ඇම්ඩාට ආසාවට දඩයමෙ යන්න හිතුනා. මු ඉතින් කැලේට ගිහින් මුවෙක් නෙලාගෙන එන්න ලෑස්ති උනා. මූ දෑන් මුවාවත් කර ගහගෙන කෑලේන් එලියට එනවාලු.එහෙම එනකොට මුට තේරුනාලු නිකම් එකතෑනම එහාට, මෙහාට යන එන ගතියක්. පොඩ්ඩක් හොදිසියෙන් බලනකොට මු මෙච්චර වෙලා එහාට,මෙහාට කැරකිලා තියෙන්නෙ එකම තෑන. දැන් ඉති මුට පාර අමතකයි. මාරා අප්සෙට් එක. 

දෑන් ඉතින් මොනවාද කරන්නෙ හිත හිතා මු, වටපිට බල බල ඉස්සරහටම ගියා.මෙහෙම පාර හොයා ගෙන ඈවිද ඈවිද ඉන්නකොට ඇම්ඩා දැක්කා මීවද කඩන්න කැලේට ආපු වැදි කෙල්ලෙක්ව.වැද්දො ටිකක් එක ජාතියක පොරවල් නිසා,මේකිගෙන් බය කරලා හරි පාර අහගන්න ඔනේ කියලා හිතපු ඇම්ඩා, තුවක්කුවත් ලෑස්තිකර ගෙන වැදි කෙල්ල ලගට ගියා. ගිහින් තුවක්කුව ඒකීගේ ඔලුවට තියලා ඇම්ඩා මෙහෙම අහනවා. 

"හොද හිතින් මට කැලෙන් එලියට යන පාර කියපන්, නෑත්නම් මම උඹව මෙතනම දාගෙන දුශණය කරනවා.උබ දැනගනින්. ඒ නිසා කරදරේ වැටෙන්නෙ නැතුව මට ඉක්මණට පාර පෙන්නපන්..... 

වැදි කෙල්ලත් මුලින්ම හොදටම බයවෙලා ඇම්ඩා දිහා බෑලුවා.ටිකවෙලාවකට බයටම ඒකිට කතා කරගන්න බෑරි උනා. ටික වෙලාවකින් මේකී ඇම්ඩා කරේ තියාගෙන ඉන්න මැරිච්ච මුවා දිහායි,ඒකීගේ ඉණේ තියන මී පැණි ගොට්ටයි දිහා බලලා ලැජජාවෙන් ඇඹරී,ඇඹරී මෙහෙම කියනවාලු........... 

හුරා ගාව දඩමසුත් තියනවා...මයි ලග මී පැණිත් තියනවා....පාරනම් කියන්නේම නෑ.....!!!!!!
Read more ...

Monday, May 18, 2015

නිරුවත් කෙල්ල


ඉහල පෙලේ රාත්‍රී සමාජ ශාලවක් අසලදී බීමත් නිරුවත් කාන්තාවක් ඇම්ඩගෙ ටැක්සි එකකට නැංගා. 

ඇම්ඩන්ට මේ කාන්තාව කිව්වා එයා යන ස්ථානය.ඉතින් ඇම්ඩන් වාහනය එලවන ගමන් පසු පස බලන කන්නාඩියෙන් මේ ගෑනී දිහා බලනවලු.මේ ගෑනී අහනවා " මොකද හලො කන්නාඩියෙන් බලන්නේ තමුසේ මීට කලින් ගෑනියෙක් හෙලුවෙන් දැකලා නැද්ද? 

ඉතින් ඇම්ඩත් ගානක් නැතිව කියනවා" නෑ නෝනා මම වල්කමට බලනවා නෙවෙයි,මම මේ බලන්නේ ඔයා ටැක්සියට ගෙවන්න සල්ලි තියාගෙන ඉන්නේ කොහෙද කියලා"
Read more ...

Sunday, May 17, 2015

මැජික් බියර්


කෙල්ලෙක් තට්‍ටු බිල්ඩිමක උඩ තට්‍ටුවක තියෙන බාර් එකකට තනියම ආවලු. ඇවිල්ල වටපිට බලද්දි දැක්කල හෙනහැන්ඩි කොල්ලෙක් තනියම බියර් එකක් බිබී ඉන්නව. මේ කෙල්ලටත් කම්මැලි නිසා හිතුවලු පොඩි චැටක් දාන්නමෙයත් එක්ක. කෙල්ල මෙයා ලඟට ඇවිත්. 

කෙල්ල : මොනවද ඔයා බොන්නෙ? 
කොල්ලා : මේක මැජික් බියර් එකක්! 



Read more ...

Saturday, May 16, 2015

තාත්විකව රූගත කිරීම


ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන ප්‍රසන්න තම නවතම චිත්‍රපටයේ ජවනිකා මහා මාර්ගයක රූගත කරමින් තිබුණි. ඔහුට අවශ්‍ය වූයේ එම ජවනිකාවේ රඟපෑ නළුවා පාරේ යන මඟියකු හා කලබලයක් ඇතිකර ගන්නා දර්ශනයක් ඉතා තාත්විකව රූගත කිරීමටය. 

මහපාරෙන් බැහැර තැනක, මිනිසුන්ගේ අවධානයට හසුනොවන අයුරින් කැමරාව තැබීමට උපදෙස් දුන් හෙතෙම එම කොටස රඟපාන නළුවා කැඳවා පාරේ ඈත එමින් සිටි ජෝඩුවක් පෙන්වා මෙසේ උපදෙස් දුන්නේය. 


Read more ...

සෑමියගෙ පමාව.

සෑමියගෙ පමාව. 
---------------------------------- 
අපේ මහත්තයනම් දෑන් රෑ වෙන්ඩත් කලින් ගෙදර එනව අනේ. කුමාරගෙ බිරිද උදම් ඈනුවාය. 
අනේ කොහොමද ඔයා ඒක කලේ, වෙනද රෑ 12ත් පහු වෙනවා කියල ඔයාමනෙ කියන්නෙ.රත්නපාලගෙ බිරිද ඈසුවාය. 

"ඔව් ඔව්.." 





Read more ...

ඇම්ඩගේ උප්පත්ති කතාව...





Read more ...

Wednesday, May 13, 2015

Secret Garden




Romance, comedy, Fantasy යන වර්ග යටතේ හමු වන" Secret Garden" 
නම් කොරියන් ටෙලි කතාව ගැන පොඩි විස්තරයක් ඉදිරිපත් සදහන් කිරීමටයි  මේ වෑයම. stuntwoman (නිළිය වෙනුවට ත්‍රාස්යජනක අවස්ථා රගපාන අතිරේක නිළිය) කෙනෙක් හා සියලු සැප සම්පත් ඇති එක ආයතනයක CEO අතර ඇති වන පේමය මේ නාට්‍ය තුල ගලාගෙන යයි..




Read more ...
Designed By Published.. Blogger Templates