Breaking News

සෑමියගෙ පමාව.

සෑමියගෙ පමාව. 
---------------------------------- 
අපේ මහත්තයනම් දෑන් රෑ වෙන්ඩත් කලින් ගෙදර එනව අනේ. කුමාරගෙ බිරිද උදම් ඈනුවාය. 
අනේ කොහොමද ඔයා ඒක කලේ, වෙනද රෑ 12ත් පහු වෙනවා කියල ඔයාමනෙ කියන්නෙ.රත්නපාලගෙ බිරිද ඈසුවාය. 

"ඔව් ඔව්.." 


"ඉතින් ඔයා මන්තරයක්වත් ජප කරාද? නෑත්නම් ඉනාවක්වත් දුන්නද?" 

"හි හි. අපොඊ නෑ. දවසක් මිනිහා රෑ 12ට විතර ගෙදර අවිත් දොරට තට්ටු කරනකොට, මම දොර අරින්නෙ නැතුව හයියෙන් කෑගහලා ඇවුවා, ඔයා රන්ජිත්ද? නෙරන්ජන්ද? කියලා. මිනිහා එදා ඉදන් ඇදිරි වැටෙන්නත් කලින් ගෙදරට එනවා. අනේ

No comments:

Post a Comment

Designed By Published.. Blogger Templates