Breaking News

Tuesday, March 11, 2014

FileStream.me

ඔන්න යාලුවනේ මම පාවිච්චි කරන සයිට් එකක් ගැන කියන්න යන්නේ..ගොඩක් අය මේ සයිට් එක ගැන දන්නවා ඇති...නොදන්නා අයට දැනගන්නයි මේ පොඉඩ් විස්තර ටික දන්නේ.. . සයිට් එකනම් Filestream කියල සයිට් එක මම පහලින් ලින්ක් එක දාන්නම්.. ඒ ලින්ක් එකට ගිහිල්ලා පළමුව sign-up වෙන්න එක free හොදේ... ටිකක් පහලට වෙන්න තමයි sign-up button එක තියෙන්නේ... ලොකුවට තියෙනවා රතුපාටින්.. sign-up වෙලා email වලට ගිහිල්ල e-ලිපිනය තහවුරු කරන්න.. (mail එකක් ඇවිලලා තියෙයි.) දැන් සයිට් එකට ලොග් වෙන්නකෝ..

පහල තිභියෙන වීඩියෝව බලන්න ඉතිරි ටික ඉගෙන ගන්න පුළුවන්..torrent file එක මේ සයිට් එකට දාගෙන බා ගන්න පුලුවන් යාලුවනේ... වීඩියෝවේ තියෙනවා ඒ ගැන..


මෙන්න ලින්ක් එක FileStream 
( තත්පර 5කට පසු, දකුණුපස ඉහළ කෙළවරේ Skip Ad යන්න Click කරන්න )
 


 

මෙන්න වීඩියෝව... එහෙනම් මම ගියා.. ආ අමතක උනා මේකේ 1GBට අඩු දෙවල් තමයි බා ගන්න පුළුවන්... 
.

No comments:

Post a Comment

Designed By Published.. Blogger Templates