Breaking News

Monday, February 9, 2015

trafficmonsoon වලින් සල්ලි හොයමු...

පසුගිය අවුරුද්දේ ආරම්භ කරන ලද වෙබ් අඩවියක් පිලිබදව පුංචි පැහැදිලි කිරීමක් කරන්නයි මගේ බලාපොරොත්තුව. මේ සයිඑ එක PTC (paid to click) සයිට් එකක් වගේ වුනත්. එය එසේ නොවෙයි. මෙය traffic exchange සයිට් එකක්.
 මේ ආකාරයේ ඇඩ්ස් ඔබට දිනපතා ලැබෙනවා. ඔබේ ගිණුමේ(මේ වෙබ් අඩවියේ account එකේ)
$ 2ක් සම්පුර්ණ වූ පසුව මුදල් ලබා ගැනීම කරන්න පලුවන්. Paypal , Payza අන්තර්ජාල බැංකු ගිණුම් සදහා මුදල් ලබා ගන්න පුළුවන්...
Paypal මගින් ලංකාවට මුදල් ලබා ගැනීමට නීතිමය අවස්තාවක් ලබා නොදෙයි.නමුත් Paypal වලින් මුදල් ලබා ගැනීමට  හැකියාවක් තියෙනවා.




register වෙලා .උඩින් තියෙන පින්තුරේ විදිහට කරන්න. 1 කියලා ලකුණු කරලා තියෙන ඇඩ්ස් ටික බලන්න. ඊට පස්සේ 2ට පෙන්නලා තියෙන නිල් පාට button එක click කරලා ඇඩ්ස් 10ක් බලන්න ඕන.
හැමදාම ඒ විදිහට කරන්න ඕන. ඉහල රූපයේ තියෙන විදිහට ඇඩ්ස් 5ක් හම්බෙනවා. නිල් පාට button එක click කරලා ඇඩ්ස් 10ක් බලන්න අමතක කරන්න එපා. ඒ නිල් පාට button එකට බහලින් time එකක් අඩු වෙනවා. ඒ වෙලාව 00 වෙන්න කලින් ආය ඇඩ්ස් බලන්න ඕන. ඒ කියන්නේ හරියටම පැය 24කට පස්සේ.ඊට කලිනුත් බලන්න පුළුවන්.

මම මේ වෙබ් සයිට් එකෙන් සල්ලි අරගෙන තියෙනවා පහලින් Proof බලාගන්න.



මේ සයිට් එක පිලිබදව තවත් විස්තර සදහා 




 ස්තුතියි 
සුභ දවසක් වේවා...

No comments:

Post a Comment

Designed By Published.. Blogger Templates