Emergency Couple දකුණු කොරියාවේ tvN නාලිකාවේ 2014 දී විකාශය වූ කතා ටෙලි නාට්යකී. මෙම නාට්‍ය romantic comedy/medical drama ගණයට අයත් වේ.
Chang-min හා Jin-hee දෙමාපිය කැමැත්තට එරෙහිව විවාහා වන අවස්ථාවකින් කතාමාලාව ආරම්භ වේ.
දෙදෙනා තුල ඇති අවිස්වාසයත්, ඔවුන්ගේ දෙමාපිය පවුල් පසුබිමත් සමග ආදරය විවාහයේදී බිදී යන අයුරු පැහැදිලිව පෙන්වා දී ඇත.