Breaking News

Wednesday, April 9, 2014

පරිගණකයෙන් අපේ ඇස පරිස්සන් කරගමු.

යාලුවනේ පොඩි software එකක් ගෙනාවා.නෙට් එකේ ටිකක් කැරකෙද්දී මට හමුවුන සිංහල බ්ලොග් එකක තමයි මේ ගැන තිබ්බේ... අනේ මට සමාවෙන්න ඒ බ්ලොග් එක මතක නෑ. ඉතින් වටිනා කියන එකක් නිසා යාලුවන්ටත් දෙන්න හිතුනා. සමහර අය පාවිච්චි කරනවා ඇති මේ software එක.
මේ software එක PC එකෙන් අපේ ඇස් පරිස්සන් කරගන්න උදවු කරනවා.



image 



software එක පරිගණකයේ ස්ථාපනය කරගෙන එකේ settingස් ගිහිල්ලා තමන් ඉන්න තැන type කරන්න. නුවරනම් Kandy, Sri Lanka කියලා type කරලා Search කරන්න. (නෙට් කනෙට් වෙලා තියෙන්නේ ඕන)

image

ඊට පස්සේ මැප් එකේ තමන් type කරපු ස්ථානය පෙන්නයි.
දැන් ok click කරන්න..


මෙන්න ලින්ක් එක.

ඔන්න මම ගිය. 

No comments:

Post a Comment

Designed By Published.. Blogger Templates